“Kenko1st Organic” is the social enterprise which aims to protect the health of consumers, farmers and the Earth. Our name “Kenko” means “Health” in Japanese. We produce and deliver safer foods in Sri Lanka!
Our Food Products
Contact Us
Access Map
Google Review
Travelling Kook- YouTube and TikTok
12:38 07 Jul 23
Great organic shop! Was able to find Himalayan salt on my first visit but unfortunately they were out of stock on my return. Lots of nuts, seeds, veggies etc. Skin and body products too, all organic and at a fair price. Ranketha eco super store stock lots of Kenko1st products and have Himalayan salt if needed. Nice to find a place like this in Colombo! 🙂
Digital Nomads Network
04:26 26 Dec 22
Such a nice place if you are looking for organic products. Like Himalayan salt, curcuma / turmeric, veggies, ghee, coconut oil, soap, rice… they also organize delivery to other parts of the island such as to Hikkaduwa (at the time of the review for around 300 rupees/kg) and they get orders at this WhatsApp number 00 94 (0) (71) 777 6940 ✨
Chatura de Silva
05:14 04 Jul 22
Kenko has been a reliable supplier of great organic products. They have a great selection of products apart from fresh fruits and vegetables. Coupled with a good customer service team I can highly recommend Kenko1st.
Aruna Shantha
13:09 11 Feb 19
One of real organic products shop around colombo, placed in a quite clam area, can access do easily. they have huge variation of products, vegetables, some drinks, fruits, also you can find oils rice and even bee honey. staff very nice to customers. it's a really worth to visit and try.
Media
Vision
Youtube
Kenko1st Organic Foods Shop
Address : 27/12 Rosmead Pl, Colombo 07 Sri Lanka
Tel : +94 715 800 800
Open Hour : 8:00am~21:00pm
Mail : kenko1st.organic@gmail.com
Instagram : https://www.instagram.com/kenko1st_organic
Facebook : https://www.facebook.com/Kenko1stOrganic
වස විස නැති රස දැන් ඔබේ නිවසටම
ශ්‍රී ලංකාවේ අංක එකේ නිෂ්පාදනයන් එකම තැනින්...
අපි එවන්නං ගෙදරටම...!!
👉 අපගේ නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න, නැතිනම් 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 කරන්න.
☎️ 𝟎𝟕𝟏 - 𝟓 𝟖𝟎𝟎 𝟖𝟎𝟎 | ☎️ 𝟎𝟕𝟏 - 𝟕𝟕𝟕 𝟔𝟗𝟒𝟎
#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables #staysafe #stayhome #healthyfood #Kenko #organic #organicvegetables #organicfruits #spratpowder #sprat #naturalsoap ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
මේ රස්නෙ කාලෙට ශරීරය සිසිල් කරන කොමඩු
- Kenko1st Organic -
#organicfarming #dehydratedfood #kenkofoodproducts
#dehydratedfruit #kolakandabenefit #kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
Get 20% OFF storewide on Kenko1st Organic
Shop now : www.daraz.lk/shop/kenko1st-organic/
Kenko1st නිෂ්පාදනයන් Daraz එකෙන් ODER කරන හැමෝටම විශේෂ මිල අඩු කිරීමක්..දැන්ම ODER කරන්න..
𝑶𝒓𝒅𝒆𝒓 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒗𝒐𝒓𝒊𝒕𝒆 𝑵𝒖𝒕𝒔 𝒂𝒏𝒅 𝑺𝒆𝒆𝒅𝒔 𝒐𝒏 👇
www.daraz.lk/shop/kenko1st-organic/
#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #SriLanka #daraz #2024 ... もっと見る表示を減らす
Call Now
0 コメントComment on Facebook
ලෝක ජල දිනය අදයි
ලෝක ජල දිනය අදට(22) යෙදී තිබේ. මෙවර එහි තේමාව, සාමය සඳහා ජලය යන්නයි.
1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූවය.
පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමකි. කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබේ.
පුද්ගලයින් මිලියන 2.3 කට සිය නිවසේදී සබන් ගා අත්සේදීමට වරම් නොමැති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නාගරික හා කාර්මික අපද්‍රව්‍ය මුසු කිරීම ඇතුලු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය දූෂණය වීම ඉහළ ගොස් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ දත්තවලට අනූව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් ය.
ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමග බෙදාගන්නා රටවල් සංඛ්‍යාව, 153 ක්.
ලෝක ජනගහනයෙන් අඩක් පමණ අවම වශයෙන් වසරකට වරක්වත් බරපතල ජල හිඟයකට මුහුණ දෙන බව, පරිසර සංවිධාන පෙන්වා දෙයි.
ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇති.
මෙරට ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට පමණි.
අවිධිමත් සංවර්ධනය හා වනහායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයකි. ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
මේ රස්නෙ කාලෙට ශරීරය සිසිල් කරන කොමඩු
- Kenko1st Organic -
#organicfarming #dehydratedfood #kenkofoodproducts
#dehydratedfruit #kolakandabenefit #kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
ශ්‍රී ලංකාවේ අංක එකේ නිෂ්පාදනයන් එකම තැනින්...
අපි එවන්නං ගෙදරටම...!!
👉 අපගේ නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න, නැතිනම් 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 කරන්න.
☎️ 𝟎𝟕𝟏 - 𝟓 𝟖𝟎𝟎 𝟖𝟎𝟎 | ☎️ 𝟎𝟕𝟏 - 𝟕𝟕𝟕 𝟔𝟗𝟒𝟎
𝐃𝐚𝐫𝐚𝐳 𝐋𝐢𝐧𝐤 - rb.gy/ienkdn
Uber Grocery Link : rb.gy/ztvqj8
Picme Link : a.pickme.lk/4MGzt8P1ffb
#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables #staysafe #stayhome #healthyfood ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
ඕනෑම සෙම් ගෙඩියක් සුව කරන කොච්චි
සාමාන්‍ය මිරිස් කරල්වලට වඩා ප්‍රමාණයෙන් ඉතාම පොඩි මේ කෝච්චි රසය අනුව, පැහැය අනුව, හැඩය අනුව විවිධ නම්වලින් හඳුන්වනවා. සුදු කොච්චි,කුරුලු කොච්චි, නයි කොච්චි, හීන් කොච්චි,දම් කොච්චි, බටු කොච්චි, කැවුම් කොච්චි, හීන් කොච්චි ආදී මෙකී නොකී කොච්චි වර්ග බොහොමයක්ම කියනවා. අපි දන්නා විදිහට අසාමාන්‍ය විදිහට සැර කන එක අපේ ශරීර සෞඛ්‍ය එතරම් හිතකර නැහැ.
නමුත් මිරිස් කියන්නේ අපේ ශරීරයට බොහොමයක් ප්රතිලාභ ලබා දෙන ආහාරයක් ද්‍රව්‍යයක්. ආමාශයේ තුවාල සහිත අමිල පිත්ත රෝගයෙන් පෙළෙන උදවියට අහිතකර වෙන්න පුළුවන් වුණත් සමස්තයක් විදිහට ගත්තහම මිරිස් කියන්නේ අපේ ශරීරයට හිතකර ප්රතිලාභ බොහෝමයක් ලබා දෙන දෙයක්. ඉතින් ඔන්න ඒ නිසා අපි අද කතා කරන්නේ කොච්චි ආහාරයට ගත්තොත් අපිට ලබාගන්නට හැකි අපූරු වාසි පිළිබඳව.
👉 මුඛයේ ඇතිවෙන ආසාදන, සෙම් ගෙඩි ආදිය ඇතිවීම පාලනය කරනවා
👉 ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට උපකාරී වෙනවා
👉 ආහාර මාර්ගය පිරිසිදු වෙනවා.
👉 රුධිර නාල විස්තාරණය වී ශරීරය පුරා රුධිරය ගමනය වැඩි කරන නිසා අත් පා වලට රුධිරය ගමන් කිරීම අඩු වීම නිසා ඇති වන පර්යන්ත ශීතල ඇති රෝගීන් සඳහා ඉතාම ගුණදායකයි.
👉දියවැඩියාව පාලනය සහ දියවැඩියා රෝගීන්ගේ ස්නායු වේදනා අඩු කරන්නට උදව් වෙනවා.
👉කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා.
👉පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.
👉පටක අලුත්වැඩියාව සඳහා දායක වෙනවා.
👉ආහාර අරුචිය දුරුකරනවා.
👉ක්ද්ර ජිවීන්ගෙන් රැකවරණය ලැබෙනවා.
👉ස්වසන පද්ධතිය ආශ්රිත රෝගාබාධවලින් ආරක්ෂාව සැලසෙනවා.
👉හදවතේ සෞඛ්‍ය නිරෝගී කරනවා.
👉රුධිර පීඩනය යහපත්ව තියාගන්න උදව් වෙනවා.
👉ආයුෂ වර්ධනය කරනවා.
👉ශරීරයේ දිලීර රෝග සුව කරනවා.
👉දද, කුෂ්ඨ, වණ ආදී රෝග නිවාරණය කරනවා.
👉පිපාසය ඇති කරනවා.
👉ස්නායු වර්ධනය කර ශරීර ශක්තිය ඇතිකරනවා.
- Kenko1st Organic -
#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables #staysafe #stayhome #healthyfood #Kenko #organic #organicvegetables #organicfruits #spratpowder ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
පස්පංගුවම ගුණ මුරුංගා
කුඩා දරුවන්ට මුරුංගා කොළ කෑමට දීමෙන් යකඩ ඌණතාවය සහ මන්දපෝෂණය වළක්වා ගත හැකිය. එමෙන්ම කැල්සියම් බහුල නිසා අස්ථි වර්ධනයට ද උදව් වේ. ගැබිනි මවුවරුන්ගේ ද මන්දපෝෂණය වළක්වා ගත හැකි අතර, යකඩ සහ කැල්සියම් ඌණතාවයට ද පිළියමකි. එමෙන්ම මුරුංගා ආහාරයට ගැනීම නිසා කුසේ සිටින දරුවා ද හොඳින් වැඩෙන අතර මේ නිසා නිරෝගි දරු උපතක් සිදු කර ගැනීමට ගර්භණී මවුවරුන්ට හැකි බව ආයුර්වේද වෛද්‍ය මතය වේ. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් මවුකිරි ශ්‍රාවය වර්ධනය කිරීමේ හැකියාව ද ඇත.
- Kenko1st Organic -
#organicfarming #dehydratedfood #kenkofoodproducts
#dehydratedfruit #kolakandabenefit #kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #curryleavespowder #MORINGA #moringapowder ... もっと見る表示を減らす
0 コメントComment on Facebook
බුද්ධිමත්ව සිතන්න දැන්ම පටන්ගන්න පුරවැසියන්ගේ අනාගතය..?
කාටුනය : අන්තර්ජාලයෙනි
- Kenko1st Organic -
Sad Reality Of Today's World 🌎
Please plant the trees 🌲 ❤️🌱
Plant hope 🌳❤🌳
#planetwarriors
#saveearth
#ourearth
#kenko1storganic #kenkoඅපි #kenkocolombo #kenkosrilanka #organicsrilanka #organiccolombo #organic #SriLanka #colombo
#Kenko #kenkocartoon #chemical #fertilizer #kenko1st #Kenko #kenkocartoon #Naturetoon #world #SaveEarthSaveLife #earth #organicworld #Kenko #cartoon #animals #animalplanet #SriLanka #colombo #cartoon #slcartoon #organiccartoon ... もっと見る表示を減らす
0 コメントComment on Facebook