“Kenko1st Organic” is the social enterprise which aims to protect the health of consumers, farmers and the Earth. Our name “Kenko” means “Health” in Japanese. We produce and deliver safer foods in Sri Lanka!

Ayona RanasingheAyona Ranasinghe
12:16 12 Dec 23
Baba ShigekoBaba Shigeko
13:36 07 Sep 23
👍👍🤝
Great organic shop! Was able to find Himalayan salt on my first visit but unfortunately they were out of stock on my return. Lots of nuts, seeds, veggies etc. Skin and body products too, all organic and at a fair price. Ranketha eco super store stock lots of Kenko1st products and have Himalayan salt if needed. Nice to find a place like this in Colombo! 🙂
Digital Nomads NetworkDigital Nomads Network
04:26 26 Dec 22
Such a nice place if you are looking for organic products. Like Himalayan salt, curcuma / turmeric, veggies, ghee, coconut oil, soap, rice… they also organize delivery to other parts of the island such as to Hikkaduwa (at the time of the review for around 300 rupees/kg) and they get orders at this WhatsApp number 00 94 (0) (71) 777 6940 ✨
Chatura de SilvaChatura de Silva
05:14 04 Jul 22
Kenko has been a reliable supplier of great organic products. They have a great selection of products apart from fresh fruits and vegetables. Coupled with a good customer service team I can highly recommend Kenko1st.
Aruna ShanthaAruna Shantha
13:09 11 Feb 19
One of real organic products shop around colombo, placed in a quite clam area, can access do easily. they have huge variation of products, vegetables, some drinks, fruits, also you can find oils rice and even bee honey. staff very nice to customers. it's a really worth to visit and try.
js_loader
Comments Box SVG iconsUsed for the like, share, comment, and reaction icons

Kenko1st Organic අපේ අළෙවි සැල වෙත ඔබ සහ ඔබේ ආදරණීයන් එක්ක පැමිණ නිරෝගීමත් ජීවිතයකට විෂ සහිත පලිබෝධනාශක සහ රසායනික පොහොර නොයොදා වගා කල සහතික කල කාබනික එලවලු පලතුරු අපෙන් ලබාගත හැකිය.🙋‍♀️🙋🙋‍♂️

අපි ඉන්නේ මෙතන 👇

maps.app.goo.gl/F3A4NjU6QkArTYKP7

එන්න බැරි වුනොත් ᴜʙᴇʀ , ᴘɪᴄᴋᴍᴇ එකෙන් 𝐎𝐑𝐃𝐄𝐑 කරගන්න පුලුවන්

We are now on Pick Me! ORDER NOW ...

👉 Picme Link : a.pickme.lk/4MGzt8P1ffb
👉 Uber Grocery Link : rb.gy/ztvqj8

#kenko1storganic #kenko1st #kenkoorganic #kenkoඅපි #kenkosrilanka #kenkocolombo #SriLanka #colombo #organic #organicsrilanka #organiccolombo #organicvegetables #organicfruits #kenkovegetabeles #pickme #pickmefood
... もっと見る表示を減らす

https://maps.app.goo.gl/F3A4NjU6QkArTYKP7

👉 Picme Link : https://a.pickme.lk/4MGzt8P1ffb
👉 Uber Grocery Link : https://rb.gy/ztvqj8

0 コメントComment on Facebook

1st Day of May : ) ❤️
Wishing labour Day to Everyone Who Work for family, Dreams and Sacrifice Everything : ) ❤️✨
Hope Everyone Get Successful One Day : ) ❤️

#labourday
#1stMay

පලතුරු ආහාරයට ගැනිමෙන් ඔබට ඇති වාසි😀

- Kenko1st Organic -
#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #Organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables
... もっと見る表示を減らす

පලතුරු ආහාරයට ගැනිමෙන් ඔබට ඇති වාසි😀

- Kenko1st Organic -
#kenko1storganic #kenko1st #kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables

0 コメントComment on Facebook

අරුම පුදුම ඇට වර්ග ගැනයි මේ කතාව.

රටකජු, කජු, ආමන්ඩ්, පිස්ටාශියෝ, බ්‍රසිල් ඇට, හේසල්නට්, වෝල්නට් වැනි ඒවාත්, තල ඇට, හණ ඇට, වට්ටක්කා ඇට, සූරියකාන්ත වැනි ඇට වර්ගත්, ආහාරයට එකතු වීමෙන්, ලැබෙන සෞඛ්‍යමය ගුණ රැසකි.

ඔබ දන්නවාද, මෙවැනි ඇට වර්ග, දිනපතා ග්‍රෑම් 10ක (තේ හැඳි 2ක්) ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය, මතකය, තර්කන හැකියාව වැනි දේවල් වැඩිදියුණු වන බව?

The Journal of Nutrition, Health and Ageing සඟරාවේ පළ කල පරීක්‍ෂණ වාර්තාවකයි මෙසේ සඳහන් වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ සරසවියක් අවුරුදු 22ක් තිස්සේ, අවුරුදු 55ට වැඩි චීන ජාතිකයින් 5000කට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන, මේ පරීක්‍ෂණය සිදු කර තිබෙනවා.වයසට යාමත් සමඟ වැඩිහිට්යන්ගේ සුලභව ඇතිවන ඥානාත්මක පසුබෑම, වැළැක්විය හැකි ස්වභාවික ක්‍රම සෙවීම තමයි මෙහි අරමුණ වී තිබුණේ. එහිදී, 60%ක සාපේක්‍ෂ ප්‍රගතියක් ඔවුන් පෙන්නුම් කර තිබුණා.

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #Organicproducts #craberries #BlackRaisins #Kenko #SriLanka #production #Kenko #SriLanka #newproduct #PicMe #kenkonewarrival #NewArrival #newproduct ##newitems #cashew #SLCashew #cashewnuts #chilligarliccashew #garliccashew #kenkocashew #kenko1stcashew
#brazilnut #Pistachio #almonds #hazelnuts #pumpkinseeds #walnuts #sunflowerseeds #flaxseed #sesameseeds #kenko1stheathtoday #nuts #kenkonuts
... もっと見る表示を減らす

අරුම පුදුම ඇට වර්ග ගැනයි මේ කතාව.

රටකජු, කජු, ආමන්ඩ්, පිස්ටාශියෝ, බ්‍රසිල් ඇට, හේසල්නට්, වෝල්නට් වැනි ඒවාත්, තල ඇට, හණ ඇට, වට්ටක්කා ඇට, සූරියකාන්ත වැනි ඇට වර්ගත්, ආහාරයට එකතු වීමෙන්, ලැබෙන සෞඛ්‍යමය ගුණ රැසකි.

ඔබ දන්නවාද, මෙවැනි ඇට වර්ග, දිනපතා ග්‍රෑම් 10ක (තේ හැඳි 2ක්) ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය, මතකය, තර්කන හැකියාව වැනි දේවල් වැඩිදියුණු වන බව?

The Journal of Nutrition, Health and Ageing සඟරාවේ පළ කල පරීක්‍ෂණ වාර්තාවකයි මෙසේ සඳහන් වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ සරසවියක් අවුරුදු 22ක් තිස්සේ, අවුරුදු 55ට වැඩි චීන ජාතිකයින් 5000කට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන, මේ පරීක්‍ෂණය සිදු කර තිබෙනවා.වයසට යාමත් සමඟ වැඩිහිට්යන්ගේ සුලභව ඇතිවන ඥානාත්මක පසුබෑම, වැළැක්විය හැකි ස්වභාවික ක්‍රම සෙවීම තමයි මෙහි අරමුණ වී තිබුණේ. එහිදී, 60%ක සාපේක්‍ෂ ප්‍රගතියක් ඔවුන් පෙන්නුම් කර තිබුණා.

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #craberries #blackraisins #kenko #srilanka #production #kenko #srilanka #newproduct #picme #kenkonewarrival #NewArrival #newproduct ##newitems #cashew #SLCashew #CashewNuts #chilligarliccashew #garliccashew #kenkocashew #kenko1stcashew
#brazilnut #Pistachio #almonds #hazelnuts #pumpkinseeds #walnuts #sunflowerseeds #flaxseed #sesameseeds #kenko1stheathtoday #nuts #kenkonuts

0 コメントComment on Facebook

2 weeks ago
Kenko1st Organic

පලතුරු ආහාරයට ගැනිමෙන් ඔබට ඇති වාසි😀

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #Organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables
... もっと見る表示を減らす

පලතුරු ආහාරයට ගැනිමෙන් ඔබට ඇති වාසි😀

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables

0 コメントComment on Facebook

2 weeks ago
Kenko1st Organic

ආයුශ වඩවන දෙළුම්

දෙළුම් යනු අප දන්නා එක් පලතුරක් පමණක්ම නොවේ. දෙළුම් ප්‍රබල ඖෂධයකි.

මෙහි, කාබොහයිඩ්‍රෙට, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ, විටමින් C, මැග්නිසියම්, පොටැසියම්, පොස්පරස්, සින්ක් අඩංගු වේ.

දෙළුම් තුලින් ලැබිය හැකි සෞඛ්‍ය වාසි රැසකි.

එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ 40% ක දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරගත හැකිය.

දෙළුම් මගින් ඔබේ මතක ශක්තිය වර්ධදනය සිදුවේ. මෙමගින් මොලයේ රැධිර සංසරණය වේගවත් කර මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

මොලයේ සෛල ආරක්ෂා කරගැනිමේ හැකියාවක් පවතින අතර පුනිකැලජින් (punicalagins) රසායනිකය හේතුවෙන් සෛල විනාශවීම වලක්වා ඇල්ෂයිමර් රෝගය පැතිරීම වැලකේ.

දෙළුම් පිලිකා නාශකයක් වන අතර එහි වේදනා නාශක හැකියාවත් පිලිකා සෛල පැතිරීම වැලැක්විමේ හැකියාවත් ඇත. මේතුලින් පියයුරු පිලිකා, චර්ම පිලිකා, පෙනහළු පිලිකා සහ පොස්ට්‍රෙට් ග්‍රන්තිවල ඇතිවියහැකි පිලිකා වලක්වාගත හැකිය.

දෙළුම් ඔබේ ආයුෂ වැඩිකරයි. මරණාසන්න පුද්ගලයෙකුට දෙළුම් යුශ බිංදු 2 කින් පවා ආයුශ දිර්ඝ කර ගත හැකිය. මෙහිදි රුධිර සංසරණය ක්‍රමවත් කර සැම ඉන්ද්‍රයක්ම ප්‍රාණවත් කරයි.

දෙළුම් අධි රුධිර පිඩනය අවම කරනවා මෙන්ම හෘද සෞඛ්‍ය වර්ධනය කරයි. මෙහි ප්‍රතිඔක්සිකාරක බලය හා polyphenols හේතුවෙන් රුධිර පිඩනය සමනය කරනවා සේම ධමනි තුල තෙල් බැඳිමත්, සිහින්වීමත් වලක්වයි.

තරුණ පෙනුම රැකගැනීමට දෙළුම් තුල අඩංගු සංයෝග වලට හැකිය. මෙමගින් සමෙහි නිරෝගිමත් බව, සමේ ඇතිවන තුවල සුවකිරිම සහ සමෙහි කොලෙජන් වර්ධනය වේගවත් කර එමගින් සම රැලිවැටිම් වැලකේ.

මෙහි ඇති සංයෝග නිසා බැක්ටීරියා විනාශ කර මුඛයේ ඇතිවන දත්මුල් දියවීම වැනි ආසාධනයන් වලක්වයි.

ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි.

මෙහි ඇති වේදනා නාශක බලය හේතුවෙන් සන්දි තුල ඇතිවන වේදනාවන් දුරුකර අස්ථි ශක්තිමත් කරයි.

දෙළුම් ලෙල්ල ඩයරියා රෝගයට ප්‍රතිකාරයක් වන අතර දෙළුම් කොළ ඇස් රෝග සුවකරයි.

දෙළුම් ඇට ලෙස ආහාරයට ගැනීමට වඩා දෙළුම් යුෂ ලෙස සකස්කර ගැනිමෙන් එහි සියලු ගුණයන් පහසුවෙන් ශරිරයට ලබාගත හැකිය.

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #Organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables #staysafe #stayhome #healthyfood #Kenko #organic #organicvegetables #organicfruitsandveggies
... もっと見る表示を減らす

ආයුශ වඩවන දෙළුම්

දෙළුම් යනු අප දන්නා එක් පලතුරක් පමණක්ම නොවේ. දෙළුම් ප්‍රබල ඖෂධයකි.

මෙහි, කාබොහයිඩ්‍රෙට, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ, විටමින් C, මැග්නිසියම්, පොටැසියම්, පොස්පරස්, සින්ක් අඩංගු වේ.

දෙළුම් තුලින් ලැබිය හැකි සෞඛ්‍ය වාසි රැසකි.

එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ 40% ක දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරගත හැකිය.

දෙළුම් මගින් ඔබේ මතක ශක්තිය වර්ධදනය සිදුවේ. මෙමගින් මොලයේ රැධිර සංසරණය වේගවත් කර මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

මොලයේ සෛල ආරක්ෂා කරගැනිමේ හැකියාවක් පවතින අතර පුනිකැලජින් (punicalagins) රසායනිකය හේතුවෙන් සෛල විනාශවීම වලක්වා ඇල්ෂයිමර් රෝගය පැතිරීම වැලකේ.

දෙළුම් පිලිකා නාශකයක් වන අතර එහි වේදනා නාශක හැකියාවත් පිලිකා සෛල පැතිරීම වැලැක්විමේ හැකියාවත් ඇත. මේතුලින් පියයුරු පිලිකා, චර්ම පිලිකා, පෙනහළු පිලිකා සහ පොස්ට්‍රෙට් ග්‍රන්තිවල ඇතිවියහැකි පිලිකා වලක්වාගත හැකිය.

දෙළුම් ඔබේ ආයුෂ වැඩිකරයි. මරණාසන්න පුද්ගලයෙකුට දෙළුම් යුශ බිංදු 2 කින් පවා ආයුශ දිර්ඝ කර ගත හැකිය. මෙහිදි රුධිර සංසරණය ක්‍රමවත් කර සැම ඉන්ද්‍රයක්ම ප්‍රාණවත් කරයි.

දෙළුම් අධි රුධිර පිඩනය අවම කරනවා මෙන්ම හෘද සෞඛ්‍ය වර්ධනය කරයි. මෙහි ප්‍රතිඔක්සිකාරක බලය හා polyphenols හේතුවෙන් රුධිර පිඩනය සමනය කරනවා සේම ධමනි තුල තෙල් බැඳිමත්, සිහින්වීමත් වලක්වයි.

තරුණ පෙනුම රැකගැනීමට දෙළුම් තුල අඩංගු සංයෝග වලට හැකිය. මෙමගින් සමෙහි නිරෝගිමත් බව, සමේ ඇතිවන තුවල සුවකිරිම සහ සමෙහි කොලෙජන් වර්ධනය වේගවත් කර එමගින් සම රැලිවැටිම් වැලකේ.

මෙහි ඇති සංයෝග නිසා බැක්ටීරියා විනාශ කර මුඛයේ ඇතිවන දත්මුල් දියවීම වැනි ආසාධනයන් වලක්වයි.

ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි.

මෙහි ඇති වේදනා නාශක බලය හේතුවෙන් සන්දි තුල ඇතිවන වේදනාවන් දුරුකර අස්ථි ශක්තිමත් කරයි.

දෙළුම් ලෙල්ල ඩයරියා රෝගයට ප්‍රතිකාරයක් වන අතර දෙළුම් කොළ ඇස් රෝග සුවකරයි.

දෙළුම් ඇට ලෙස ආහාරයට ගැනීමට වඩා දෙළුම් යුෂ ලෙස සකස්කර ගැනිමෙන් එහි සියලු ගුණයන් පහසුවෙන් ශරිරයට ලබාගත හැකිය.

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits #vegetables #staysafe #stayhome #healthyfood #Kenko #Organic #OrganicVegetables #organicfruitsandveggies

0 コメントComment on Facebook

3 weeks ago
Kenko1st Organic

Organic Dried Banana Slices: A Sweet and Nutritious Treat

The wholesome goodness of organic banana coins is a delectable and nutritious treat that's packed with potassium, fiber, and essential vitamins. Enjoy them as a standalone snack, add them to your cereal or yogurt, or incorporate them into your baking creations. Discover the versatility and taste of organic banana coins, a healthy and satisfying indulgence for everyone.

Dried banana slices, also known as organic banana coins, are a delicious and nutritious snack that can be enjoyed by people of all ages. They are a good source of potassium, fiber, and vitamins A, B6, and C. They are also naturally sweet and have a chewy texture that is similar to gummy candy.

Health Benefits of Organic Banana Slices

In addition to their delicious taste, organic banana coins offer a number of health benefits. They are:

👉 A good source of potassium. Potassium is an important mineral that helps to regulate blood pressure and heart health.

👉 A good source of fiber. Fiber helps to promote digestive health and can help you feel full and satisfied after eating.

👉A good source of vitamins A, B6, and C. These vitamins are essential for many important bodily functions.

👉 A naturally sweet snack. Organic banana coins are a great way to satisfy your sweet tooth without consuming added sugar.

👉 A portable snack. Organic banana slices are a convenient and portable snack that can be enjoyed on the go.

How to Use Organic Banana Coins

Organic banana coins are a versatile snack that can be enjoyed in a variety of ways. They can be eaten on their own, added to cereal or yogurt, or used in trail mix. They can also be used in baking recipes, such as muffins, cookies, and granola bars.

- Kenko1st Organic -

අපි ඉන්නේ මෙතන 👇

maps.app.goo.gl/F3A4NjU6QkArTYKP7

එන්න බැරි වුනොත් ᴜʙᴇʀ , ᴘɪᴄᴋᴍᴇ එකෙන් 𝐎𝐑𝐃𝐄𝐑 කරගන්න පුලුවන්

We are now on Pick Me! ORDER NOW ...

👉 Picme Link : a.pickme.lk/4MGzt8P1ffb
👉 Uber Grocery Link : rb.gy/ztvqj8
👉 Daraz Link : www.daraz.lk/shop/kenko1st-organic/

#kenko1storganic #kenko1st #kenkoorganic #kenkoඅපි #kenkosrilanka #kenkocolombo #SriLanka #colombo #organic #organicsrilanka #organiccolombo #organicvegetables #organicfruits #kenkovegetabeles #pickme #pickmefood
... もっと見る表示を減らす

Organic Dried Banana Slices: A Sweet and Nutritious Treat

The wholesome goodness of organic banana coins is a delectable and nutritious treat thats packed with potassium, fiber, and essential vitamins. Enjoy them as a standalone snack, add them to your cereal or yogurt, or incorporate them into your baking creations. Discover the versatility and taste of organic banana coins, a healthy and satisfying indulgence for everyone.

Dried banana slices, also known as organic banana coins, are a delicious and nutritious snack that can be enjoyed by people of all ages. They are a good source of potassium, fiber, and vitamins A, B6, and C. They are also naturally sweet and have a chewy texture that is similar to gummy candy.

Health Benefits of Organic Banana Slices

In addition to their delicious taste, organic banana coins offer a number of health benefits. They are:

👉 A good source of potassium. Potassium is an important mineral that helps to regulate blood pressure and heart health.

👉 A good source of fiber. Fiber helps to promote digestive health and can help you feel full and satisfied after eating.

👉A good source of vitamins A, B6, and C. These vitamins are essential for many important bodily functions.

👉 A naturally sweet snack. Organic banana coins are a great way to satisfy your sweet tooth without consuming added sugar.

👉 A portable snack. Organic banana slices are a convenient and portable snack that can be enjoyed on the go.

How to Use Organic Banana Coins

Organic banana coins are a versatile snack that can be enjoyed in a variety of ways. They can be eaten on their own, added to cereal or yogurt, or used in trail mix. They can also be used in baking recipes, such as muffins, cookies, and granola bars.

- Kenko1st Organic -

අපි ඉන්නේ මෙතන 👇

https://maps.app.goo.gl/F3A4NjU6QkArTYKP7

එන්න බැරි වුනොත් ᴜʙᴇʀ , ᴘɪᴄᴋᴍᴇ එකෙන් 𝐎𝐑𝐃𝐄𝐑 කරගන්න පුලුවන්

We are now on Pick Me! ORDER NOW ...

👉 Picme Link : https://a.pickme.lk/4MGzt8P1ffb
👉 Uber Grocery Link : https://rb.gy/ztvqj8
👉 Daraz Link : https://www.daraz.lk/shop/kenko1st-organic/

#kenko1storganic #kenko1st #kenkoorganic #kenkoඅපි #kenkosrilanka #kenkocolombo #SriLanka #colombo #organic #organicsrilanka #organiccolombo #organicvegetables #organicfruits #kenkovegetabeles #pickme #pickmefood

0 コメントComment on Facebook

3 weeks ago
Kenko1st Organic

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!

#sinhalaandtamilnewyearsl #NewYearWishes #newyear #AluthAwurudu #kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct ##Organicproducts
... もっと見る表示を減らす

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!

#SinhalaAndTamilNewYearSL #NewyearWishes #Newyear #Aluthawurudu #kenko1storganic #kenko1st #kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct ##organicproducts

0 コメントComment on Facebook

3 weeks ago
Kenko1st Organic

මේ අවුරුද්දෙත් කන්නේ පරණ කිරිබත්මද...?

හැමදාම හදන හාලේන් නැතුව සුවදැල් වලින් අවුරුද්ද සමරන්න කිරිබතක් හදමුද?

හැදුව කියල මේකේ වෙනසක් තියෙනවද? 🤨

වෙනසක් විතරක් නෙවෙයි ගුණයකුත් තියෙනව ,පාරම්පරික සුවදැල් සහල් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න වගේම නිරෝගී සමක් පවත්වාගන්නත් උපකාරී වෙනව..ඒ විතරක් නෙවෙයි දියවැඩියා රෝගීන්ට වගේම අධි රුධිර පීඩන මට්ටමක් තියෙන රෝගීන්ටත් ඉතා හොද සහලක්..ඒ විතරක් නම් කමක් නෑ පොඩි බබාලටත් ගොඩක් ගුණදායි වෙනව..

ඉතින් පරණ කිරිබතට වඩා ගුණදායි වගේම ඊටත් වඩා රස සුවද තියෙන සුපිරි කිරිබතක් මේ අවුරුද්දේ ට්‍රයි කරලා බලන්න ..ආස හිතෙයි..😍

අවුරුදු මේසේ පුන්චි පෝෂ්‍යදායී වෙනසක් කරලම අවුරුද්ද පටන් ගන්න..😁

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #Kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #Organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits
... もっと見る表示を減らす

මේ අවුරුද්දෙත් කන්නේ පරණ කිරිබත්මද...?

හැමදාම හදන හාලේන් නැතුව සුවදැල් වලින් අවුරුද්ද සමරන්න කිරිබතක් හදමුද?

හැදුව කියල මේකේ වෙනසක් තියෙනවද? 🤨

වෙනසක් විතරක් නෙවෙයි ගුණයකුත් තියෙනව ,පාරම්පරික සුවදැල් සහල් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න වගේම නිරෝගී සමක් පවත්වාගන්නත් උපකාරී වෙනව..ඒ විතරක් නෙවෙයි දියවැඩියා රෝගීන්ට වගේම අධි රුධිර පීඩන මට්ටමක් තියෙන රෝගීන්ටත් ඉතා හොද සහලක්..ඒ විතරක් නම් කමක් නෑ පොඩි බබාලටත් ගොඩක් ගුණදායි වෙනව..

ඉතින් පරණ කිරිබතට වඩා ගුණදායි වගේම ඊටත් වඩා රස සුවද තියෙන සුපිරි කිරිබතක් මේ අවුරුද්දේ ට්‍රයි කරලා  බලන්න ..ආස හිතෙයි..😍

අවුරුදු මේසේ පුන්චි පෝෂ්‍යදායී වෙනසක් කරලම අවුරුද්ද පටන් ගන්න..😁

- Kenko1st Organic -

#kenko1storganic #kenko1st #kenko #kenkosrilanka #kenkoඅපි #kenkocolombo #organiccolombo #organicsrilanka #SriLanka #organic #organicproduct #kenkonewproduct #organicproducts #organicfruitsandveggies #organicvegetables #organicfruits

0 コメントComment on Facebook

Load more

Kenko1st Organic Foods Shop
Address : 27/12 Rosmead Pl, Colombo 07 Sri Lanka
Tel : +94 715 800 800
Open Hour : 8:00am~21:00pm
Mail : kenko1st.organic@gmail.com
Instagram : https://www.instagram.com/kenko1st_organic
Facebook : https://www.facebook.com/Kenko1stOrganic